ලග්නයට අනුව ග්‍රහ අපල වලින් මිදීමට කලයුතු දේ

පෙර අත්මයේ කරන ලද කුසල අකුසල කර්මයන් මත ග්‍රහ බලපම් හා ජිවිතයේ නොයෙකුත් ගෑටලු ඈතිවිය හෑක මෙ එ සදහ  ඔබට ලබාදෙන උපදෙශයකි.
ලග්නයට අනුව ග්‍රහ අපල වලින් මිදීමට කලයුතු දේ  
මේෂ / වෘෂ්චික 
අඟහරුවාදා , සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න ( රතු මල් සමඟ )ග අඟහරුවාදා නිර්මාංශව සිටින්නග කිරිවෙහෙර වැඳ කතරගම දෙවියන්ට බාර වෙන්නග කැකුළු සහල් වලින් තැනූ කිරිබත් දෙන්නග රතු හෝ රතු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසෙන්නග ශුභ දිනය - අඟහරුවාදා 
වෘෂභ / තුලා 
සිකුරාදා, සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නග සිකුරාදා දින නිර්මාංශව සිටින්නග පත්තිනි මෑණියන්ට බාර වෙන්නග සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්නග පංච වර්ණ මල් පූජා කරන්නග සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය - සිකුරාදා 
මිථුන / කන්‍යා 
බදාදා දින වල බෝධි පූජා කරන්නග බණ පොතක් පූජා කරන්නග බදාදා දින නිර්මාංශව සිටින්නග දෙවුනුවර වැඳ විෂ්ණු දෙවියන්ට භාර වෙන්නග රස කැවිලි දන් දෙන්නග කොළ / කහ වර්ණ ඇඳුම් අඳින්නග 
ශුභ දිනය - බදාදා 
කටක
සඳුදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නග සඳුදා දින නිර්මාංශව සිටින්නග ශ්‍රී පාදය වැඳ සමන් දෙවිඳුන්ට භාර වෙන්නග කිරි අම්මාවරුන්ට දන් දෙන්නග කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය - සඳුඳා ල අඟහරුවාදා ල බදාදා
සිංහ
ඉරිදා ල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නග ඉරිදා දින නිර්මාංශව සිටින්නග දළදා මාළිගාවට ගොස් භාර වෙන්නග විශ්ණු දෙවියන්ට භාර වෙන්නග ළමා නිවාසයකට දානයක් දෙන්නග රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය - බදාදා
ධනු / මීන
බ්‍රහස්පතින්දා ල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නග මහාබ්‍රහ්මයාට භාර වෙන්නග බ්‍රහස්පතින්දා දින නිර්මාංශව සිටින්නග ශ්‍රී මහා බෝධියට භාර වෙන්නග සංඝයා වහන්සේලාට දානයක් දෙන්නග කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය - බ්‍රහස්පතින්දා
මකර / කුම්භ
බදාදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නග සෙනසුරාදා දින නිර්මාංශව සිටින්නග කැළණි වෙහෙරට භාර වෙන්නග මහළු නිවාසයකට දානයක් දෙන්නග නිල්පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නග
ශුභ දිනය - බ්‍රහස්පතින්දා ල සෙනසුරාදා
ග්‍රහඅපල වත් පිලිවෙත්,ග්රහ අපල වත් පිලිවෙත්,ග්රහ අපල වත් පිලිවෙත්,ග්රහඅපල වත් පිලිවෙත්- ග්‍රහඅපල වත් පිලිවෙත්- ග්‍රහඅපල වත් පිලිවෙත්
ග්‍රහඅපල වත් පිලිවෙත්- ග්‍රහඅපල වත් පිලිවෙත්
graha apala kavi,graha apala 2018,graha apala 2019
,graha apala puja,senasuru graha apala,rahu graha apala,guru graha apala,sinhala graha apala,gems for graha apala,graha apala
graha apala kavi,graha apala puja,senasuru graha apala,rahu graha apala,guru graha apala,sinhala graha apala,gems for graha apala,graha apala graha apala kavi,graha apala puja,senasuru graha apala,rahu graha apala,guru graha apala,sinhala graha apala,gems for graha apala,graha apala
ග්‍රහ අපල වත් පිලිවෙත්,රාහු අපල,ශනි අපල,රාහු මහ දසාව,සෙනසුරු මාරුව 2018,සෙනසුරු අපල

Share on Google Plus

About Admin

0 comments:

Post a Comment

Comments system

Disqus Shortname